Artwork

Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://ro.player.fm/legal.
Player FM - Aplicație Podcast
Treceți offline cu aplicația Player FM !

A question about sexuality will be included in the 2026 census: Explainer 23 Sept - 2026 සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් ඇතුළත්: කාලීන විග්‍රහය සැප් 23

8:09
 
Distribuie
 
Manage episode 441322010 series 2506361
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://ro.player.fm/legal.
A single question about sexuality will be included in the 2026 census, after Prime Minister Anthony Albanese reversed the original decision on the matter. (the government has decided to remove this question earlier) LGBTIQ+ advocacy groups have welcomed the concession, but say the survey must also include trans and gender-diverse Australians. Here we bring more details on this via our explainer today… - ඕස්ට්‍රේලියාවේ 2026 වසරේ පැවැත්වීමට නියමිත සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් නැවත ඇතුළත් කරන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී LGBTIQ+ ප්‍රජාවෙන් එල්ල වූ විරෝදය හමුවේ ලිංගිකත්ව සම්බන්ධ ප්‍රශ්න සංගණනයෙන් ඉවත් කිරීමට මිට පෙර තීරණය කළා. එහෙත් පසුව එම තීරණය වෙනස් කරමින් නැවත එම ප්‍රශ්න සියල්ල එක් ප්‍රශ්නයක් ලෙස සමීක්ෂණයට ඇතුළත් කරන්නට ඇල්බනිසි රජය තීරණය කොට තිබෙනවා. LGBTIQ+ ප්‍රජාව සදහා වන උපදේශන සංවිධාන, ලිංගිකත්වය පිළිබඳ මෙම ප්‍රශ්නය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා. සංක්‍රාන්ති සහ විවිධ වූ ලිංගිකත්වයන්ට අයත් ඕස්ට්‍රේලියානුවන්ව සමීක්ෂණයට ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ මතයයි. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. ෆෙඩරල් රජය මීළඟට පැවැත්වීමට නියමිත සංගණනය සඳහා පුද්ගලයන්ගේ ලිංගිකත්වය පිළිබඳව විමසන ප්‍රශ්නයක් ඇතුළත් කරන බව අගමැති Anthony Albanese, ABC මාධ්‍ය වෙත පවසා සිටියා.
  continue reading

517 episoade

Artwork
iconDistribuie
 
All episodes

×
 
Loading …

Bun venit la Player FM!

Player FM scanează web-ul pentru podcast-uri de înaltă calitate pentru a vă putea bucura acum. Este cea mai bună aplicație pentru podcast și funcționează pe Android, iPhone și pe web. Înscrieți-vă pentru a sincroniza abonamentele pe toate dispozitivele.

Ghid rapid de referință